Saturday, January 7, 2012

කොලවෙරි මේනියාව


උදේ පාන්දර ඉඳල මට සින්දුවක් ඇහෙනව...

මුළින්ම මේක ගැන ඇහුනෙ යාලුවො එක්ක ඔරුපදින්න කියල ගියපු වෙලාවක නුවන්ගෙ කටින්. මෙන්න මේක ගැන වෙන්න ඇති මිනිහ කියවන්න ඇත්තෙ...

ඔන්න ඔය වෙලාවෙ තමයි අපේ ශෞරිටත් මොනව හරි කියන්න  ඕනි වුනේ. ඒ නිසා එයා මේක ගැන අපිට කිව්ව.

එදා ගෙදර ගිය ගමන් ඉන්ටර්දැල අවුස්සල බලපු මට ඔව්ව දෙක එක්කම මෙව්ව එකත් හම්බවුනා... ශා... කෙල්ලොන්ටත් පිස්සුව හැදිල!!!

ඔන්න ඉතින් එදා අපි ඔරුත් පැදල ආවයි කියමුකො. මෙන්න සතියකින් විතර අර තාලෙටම මොකක්දෝ එකක් ඇහෙනව.... හැබැයි අරක නෙවෙයි... මෙන්න මේක. අපෙ අයියල සින්දුවට සිංහල වචන දාල ...!!!

එදා ඉඳල අද වෙනකම් ගතවුන සති 2-3 ට මට වෙනසකට ඇහුනෙ තව සිංහල වර්ශන් එක දෙකකුයි, ඉන්ගිරීසි වර්ශන් එකකුයි වගේ තමා මතක. ආහ්... මේකත් ඇහුන. ඒක නිප්ප ගානෙ.

අද දුටු ටික,


දවසේ සමාරම්භක ගීතය

ඒකට පිළිතුරු

පන්ජාබි වර්ශොන් එක

සිරාම රී-මික්ස්  එක

ඇරබික් වර්ශොන් එක කිව්වට මට නම් වැඩි වෙනසක් නැහැ. රී-මික්ස් එකක් නෙහ්

මේක ලිය ලිය ඉද්දි තමා තුෂානය මේක එව්වෙ. අනේ මන්ද ඌට දිවැස් තියෙනවද කියල. මොනව වුනත් මාර ගති ඩාන්ස් එක...

මෙව්ව ගුජරාති

බජන් 

චයිනීස්

සිංහලෙන් ( ශිහාන්ව මතක් වෙනව )

ජොලි වීඩියෝ එක ( සිංහල )

ජොලි වීඩියෝ එක ( ටැමිල් )

රොක් කරලත් තියෙනව (  female, male )

සජීවී ගායනයක්

පකිස්තානෙ පන්තිවල තත්වය 

ක්ලැසිකල් කියන්නෙ...

මෙන්න මේවත් තිබ්බ, සිංහල එකක්සිංහල තව එකක්පූස් ඇඩ් එකක්, මේක,  බීන් ( ඔව් ඔව් Mr.Been තමා ), රාධ-ක්‍රිශන ( ගුජරාති ) , තව එකක්,,,,

බුදු අම්මියෝ තව හැට හුට හමාරක්ම තියෙනව!!!

ඉතින් මෙන්න මේව ටික අද දැක්කහම මට පුදුම වෙන්නද, බය වෙන්නද, කෑගහන්නද කියල හිතාගන්න බැරිවෙලා, පස්සෙ ඔය එකක් වත් කරන්න කම්මැළි නිසා මේක ලියා දාල නිකා හිටිය.

Image URL: http://blog.brushapart.com/wp-content/uploads/2011/11/Kolaveri.jpg