මගේ යටපැත්ත
Wednesday, December 7, 2011
නොසිතු ලෙස මුණගැසී
ඉක්මණින් ළඟට වී
ගල්ව ගිය හදවතට
පණපෙවූ හිතවතී
ඒ හදම
ළැබූ නව ජීවයෙන්
උදම් වී ගැහෙද්දී
තියුණු උල් පහරකින්
සිදුරු කර ගිය හැටී
Newer Posts
Home
Subscribe to:
Posts (Atom)